Land in Middeniya

For sale by Sell Fast Agent | Embilipitiya | Wimansa 8 Jan 5:14 pmTangalla, Hambantota

Rs 4,500,000 total price

Negotiable


මිද්දෙණිය වීරකැටිය ප්‍රධාන මාර්ගයට මීටර් 500 ක් දුරින් කටුවන කාපට් ඇතුරූ මාර්ගයට මුහුණලා ගල්පොත්තයාය පිහිටි වටිනා පොල් ඉඩමක් විකිණීමට තිබේ.
පිරිසිදු සින්නක්කර ඔප්පු
තෙකලා විදුලිය, මාර්ග පහසුකම් ,
නළජලය
රෝහල, පාසල, ඇතුලුව සියලුම පහසුකම් සමගින්
වයස අවුරුදු 40 ක පොල් වගාව.
මාස දෙකකට ගෙඩි 700 ක් පමණ පලදාව ඇත.
පර්චස් 160.
සම්පූර්ණ ඉඩමම පාර මුහුණත.
සංචාරක වැනි ව්‍යාපාර සඳහා ඉතා සුදුසුය.
පරීක්ෂා කර බලා මිල ගණන් කතා කර ගත හැක.
මුදල් හදිස්සියක් නිසාම ඉක්මනින් විකිණීමට තිබේ.
දැන්ම අමතන්න.
Valuable land galpoththayaya
160 perch
Location Middeniya wearaketiya road.
40 years coconut trees
To Middeniya Town 3km
Clear documents
Water, ellectercity, road faciliti & all facilities on this land.
Qwiqly sale
Money argent
Nagotied price after the inspection.


Land type:
Agricultural, Commercial, Residential
Land size:
160.0 perches
Report this ad

Contact

  • 0769318581
  • 0770239403

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Visit member's page
Sell Fast Agent | Embilipitiya | Wimansa

“Authorized ikman.lk agent in Embilipitiya”



Share this ad
Promote this ad