මාතර තල්පාවිල කුරුදුවත්ත පාරෙන් සුන්දර පරිසරයක පිහිටි අගනා නේවාසික බිම් කොටස්
🔸නළ ජලය
🔸තෙකලා විදුලිය
🔸පුළුල් මාර්ග සහ කොන්ක්රීට් කාණු පද්ධතිය
🔸මාතර නගරයට විනාඩි 10
🔸කැකනදුර නගරයට විනාඩි 05
🔸කැකනදුර දුම්රිය ස්ථානයට විනාඩි 5
🔸මාතර යටියන බස් පාරට 600m
පර්චසය 215,000.00 සිට වටිනාකමින් 50% ගෙවා ඉතිරිය මාස 15 කින් පොළී රහිතව ගෙවන්න
එක්වර මුදල් ගෙවීමේදී සුවිශේශි වට්ටම් හිමිකරගන්න
බැංකු ණය සහ පහසුගෙවීමේ ක්රම සහිතයි .