කොට්ටාව සිද්දමුල්ල හංදියෙන්ම වේගයෙන් වර්ධනය වන නියම තැන නියම ඉඩම
පුලුල් කාපට් මාර්ග පද්ධතිය හරහා ප්‍රධාන නගර අතර ඉක්මනින් සම්බන්ධ විය හැකි මධ්‍ය නගරයකි,
අත්‍යවශ්‍ය සියලුම සේවාවන් ඉතාම ආසන්නයේ
• බැංකු
• සුපිරි වෙළඳසැල්
• සුපිරි අවන්හල්
• ෆාමසි
• ජිම්
ස්වභාවික සාමකාමී වටපිටාව
අවට උසස් තත්වයේ නේවාසික පදිංචි කරුවන්
වට තාප්ප වලින් ආරක්ෂිත සංවර්ධිත ඉඩම
නිරවුල් හොදම ඉඩම් කොටසක් අදම තෝරාගන්න
දැන්ම අමතන්න