Land for Sales in Piliyandala

For sale by clehan 8 Aug 3:59 pmPiliyandala, Colombo

Rs 375,000 per perch

Negotiable


The Land has a Total of 32.2 P , can be divided in two blocks of 16.2 and 16 , if Required could be further divided in to 4 Blocks of 8p each , clear title with over 30 years , current Owner has possessed the land for over 14 years
Light and Electricity available to the land

Directions to the Land
පිළියන්දල හොරණ පාරේ මිරිස්වත්ත හන්දියේ සිට ඉදිරියට යන අතර ලාෆ් ගෑස් සුපර්මාර්කට් එකක් දකින්නට ලැබේ සුපර්මාර්කට් එක ඉදිරියේ ගෝනමඩිත්ත පාර පිහිටා ඇත. එම පාරේ ඉදිරියට යන ගමන් යන අතර ඔබට Singer Factrou Complex එක Ta නහරවන බෝඩ් එකක් දකින්නට ලැබේ එම බෝඩ් එක පැත්තෙන්ම හැරී කිලෝමීටරයක් පමණ ඉදිරියට යන්න.
විට ඔබට ප්‍රගති මාවත දකින්නට ලැබේ ප්‍රගති මාවතට හරවා Suhada ක්‍රීඩාංගනය දෙසට ගමන් කරන්න එතැන් සිට මීටර් දෙසීයක් යන්න. තවද Suhada ක්‍රීඩාංගනය සිත වම් පැත්තට හමුවන තුන්වන පාරේ, ඉඩම පිහිටා ඇත එම පාරේ ඉදිරිපස ඇති ලයිට් කණුවේ විකුණන ඉඩමට යනුවෙන් දැන්වීම් පුවරුවක් ඇත

පිලියන්දල ගෝනමඩිත්ත පාර බස් රථයක් ද ධාවනය කරන අතර එම බස් රථය 795 පිලියන්දල ගෝනමඩිත්ත යනුවෙන් සඳහන් කර ඇත

මෙම ඉඩමේ ්‍රමාණය පර්චස් 32.2 කි එය කොටස් දෙකකට හෝ හතරකට විකිණිය හැක මුළු ඉඩම ම ගන්න ගන්නා ගැනුම්කරුට පර්චසය Rs. 375,000/- සහ ඊට වඩා අඩු කොටස් වශයෙන් අවශ්‍යයනම් purchse රුපියල් 400.000/- බැගින් විකිණීමට හැකියාවක් ඇත ( 8 P Blocks ) approved Plan Available

on the Horana - Piliyandala Road passing the Miriswatta Junction , in Front of the Laugh Supper Market - Take the right Turn to Gonamaditha road , Turn Right when you see the sign Board to the singer Factory complex , proceed for about one KM , Then Turn Left to Pragathi Mawatha , Passing the Suhada Playground , about 200 Meter on the same side the 3rd road to your Left side is the Land


Address:
off Madapatha road also access form gonamaditha road - 1.5 Km to Piliyandala -Miriswatta Junction
Land type:
Residential
Land size:
16.2 perches
Report this ad

Contact

  • 0712343322
  • 0703443321

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Chat


Share this ad
Promote this ad

Similar ads