මීරිගම වේයන්ගොඩ බස් මාර්ගයට මුහුණලා මල්ලැහැහැව හංදියට ආසන්නයෙන් සියලුම පහසුකම් සහිත නේවාසික බිම් කොටස් පහසු ගෙවීමේ ක්රමයට විකිණීමට ඇත.
කාපට් කළ මාර්ග
තෙකලා විදුලිය
කොන්ක්රීට් කළ කානු පද්ධතිය
නිරවුල් ඔප්පු
අනුමත පිඹුරුපත් සමගින්
මූලික ගෙවීම 15% යි.ඉතිරිය පොලී රහිතව ගෙවීමට
බැංකු ණය පහසුකම්
දින හතක් තුළ සම්පූර්ණ මුදල් ගෙවීමේ දී ආකර්ෂණීය වට්ටම් සමගින්