මාලබේ අතුරුගිරිය ප්රධාන පාරට ආසන්නයේ අරංගල හංදියට නුදුරින් පාරට මුහුණලා පර් 50 ඉඩම විකිණීමට.
අධිවේගී පිවිසුමට පහසුවෙන් ලඟාවිය හැක.