කුරුණෑගල ශික්ෂන රෝහල ට මලියදේව විද්‍යලය ට
යාබදව ජයන්තිපුර ප්‍රධාන අඩි30 මාර්ගය ට මුහුණලා
පිහිටි පර්. 6/7/8/10 ආදී ප්‍රමාණයන් ගෙන්
සුපිරි නේවාසික හෝ වාණිජ කටයුතු සදහා යොදා ගත හැකි
සංවර්ධනය කොට විකුණනු ලබන
කුරුණෑගල නගර මධ්‍යයේ ඇති එකම ඉඩම දැන් විකිණීම සදහා සූදානම්.
සියලු රාජ්‍යය ආයතනයන්ගේ අනුමැතිය සහිත නළ ජලය, විදුලිය,
දුරකථන සේවා, මල අපද්‍රව්‍ය බැහැර කිරීමේ නල මාර්ග සහිත,
පිරිසිදු සින්නක්කර ඔප්පු සමගින් වසර 25 දක්වා වන බැංකු ණය පහසුකම්,
පොලී රහිත පහසු ගෙවීමේ ක්‍රම ද සහිත යි.
මෙම ඉඩම වටා නේවාසික පදිංචි කරුවන් අතර වැඩිම පිරිස වෛද්‍ය වෘත්තිකයින් වන අතර රෝහල් කාර්ය මණ්ඩල සහ වෛද්‍ය සිසුන් හට නේවාසික නිවාස පහසුකම් සැපයීම මුල්කොට ගනිමින් සිදු කරණ වාණිජ කටයුතු ද සිදු කර යි.
නගරයට ඇවිදගෙන යාමට ද හැකි මෙම සුපිරි අග්රගන්යෙයේ
බිම්කොටස් 7ක් පමණක් පවතින බැවින් හැකි ඉක්මනින්
ඔබේ බිම් කොටස අදම වෙන් කරවා ගන්න.අමතන්න,
සී/ස සනුති ලෑන්ඩ්ස් හෝල්ඩිංස් පුද් සමාගම, අවිස්සාවේල්ල.
==================================