⚫ සිරිමල්වත්ත - මඩවල ප්‍රදාන මාර්ගයේ අමුණුගම නරේන්ද්‍රසිංහ ප්‍රාථමික විද්‍යාලය අසල පිහිටි පර්චස් 12 ක ඉඩම විකුණනු ලැබේ.
⚫ ප්‍රධාන මාර්ගයේ සිට මීටර 75 ක් පමණ දුරින් ඉඩම පිහිටා ඇත.
⚫ ඉඩමටම වාහන යා හැක.
⚫ සියලු පහසුකම් සහිතයි.
⚫ පිරිසිදු සින්නක්කර ඔප්පු.
⚫ මහනුවර නගරයට කිලෝමීටර් 7 යි.
⚫ මඩවල නගරයට කිලෝමීටර් 2 යි.
⚫ දළදා මාලිගාවට විනාඩි 12න්.
⚫ නිදහස් නිස්කලංක පරිසරයකි.
⚫ කදු බෑවුම් නොමැති තැනිතලා ඉඩමකි.
⚫ පර්චසයක් රුපියල් 280,000
⚫ ඉඩම පරික්ෂා කිරීමෙන් පසුව මිල ගණන් සාකච්ඡා කල හැකිය.
⚫ Location - Sirimalwaththa- Madawala, main road.
⚫ 12 perches.
⚫ Ideal to built house.
⚫ All facilities available.
⚫ Highly residential neighborhood.
⚫ 75 m from main road.
⚫ 7 kilometers from kandy town.
⚫ 2 kilometers from Madawala town.
⚫ Crystal clear deed.
⚫ price - 280 thousand per perch.
⚫ price can be negotiable.
Land for Sale - Kandy
19.5 perchesMEMBERKandy, LandRs 1,800,000 per perch58 daysLand for Sale in Kandy Hanthana
193.0 perchesMEMBERKandy, LandRs 75,000 per perch44 daysLand For Sale In Asgiriya Kandy
12.0 perchesKandy, LandRs 1,200,000 per perch37 daysLand for Sale in Kandy
165.0 perchesKandy, LandRs 5,500,000 total price32 days