යක්කල - වරපලාන
යක්කල - වරපලාන සුන්දර වෙල් යායකට මායිම්ව
ගම්පහ කිරිදිවැල 231 බස් පාර අසලින්
ගම්පහ - රදාවාන ප්රධාන බස් පාරට සැනෙකින් ළගාවිය හැකි, එදිනදා ජීවිතයෙ
වෙහසකාරි බවින් මිදී
සැනැසිලිදායී පරිසරයක ජීවන ගමන අරඹන්න නියම තැනක්!
--------------------------------------
මුලින්ම ඉඩමේදී හෝ අප කාර්යාලයේදී රු.50,000/- ක් ගෙවා ඔබගේ බිම් කොටස් වෙන්
කරවා ගන්න.
මූලික ගෙවීම සම්පූර්ණ වීමට 30% ක් දින 30 ක් තුල ගෙවන්න.
ඉතිරිය මසක් ඇතුලත ගෙවන්නෙ නම් සුවිශේෂි වට්ටමක් ඔබට හිමිවනු ඇත.
එසේ නැතහොත් මාස 03 ක් ඇතුලත පොලී රහිතව ගෙවන්න.
--------------------------------------
විදුලිය
බැංකු ණය
තාර යෙදූ මාර්ග
කොන්ක්රීට් කාණු පද්ධති
පහසු ගෙවීමේ ක්රම
☎ දැන්ම අපට කථා කරන්න