රාගම දියගල බොයිස් ටවුන් හි පිහිටි වටිනා ඉඩම විකිනීමට
වට තාප්ප සහිතයි
පොල් ,තැඹිලි ගස් රාගමට 2km සුන්දර හා නිශ්ශබ්ද පරිසරයක පිහිටි ඉඩමකි. සියලුම පහසුකම් වලට පහසුවෙන් ලඟා විය හැක.
📍 ස්ථානය - දියගල බෝයිස් ටවුන්, රාගමට කි.මී. 2ක් දුරින්
📏 විශාලත්වය - පර්චස් 12
💰 මිල - පර්චස් එකකට ලක්ෂ 6 (මිල සාකච්ඡා කළ හැක)