රාගම හීන්කෙන්ද පිහිටි පදිංචියට සුදුසු ඉතා අගනා ඉඩමකි. කාපට් මාර්ගය. පිහිටි පොළව. රාගම නගරයට මිනිත්තු 5 යි. එඬේරමුල්ල නගරයට මිනිත්තු 5යි. ගංවතුර වැනි තර්ජන නොමැත. නිසංසල සාමකාමී වටපිටාව.
Precious Land at Heenkaenda Ragama. Carpet Road. 5 mins to Ragama town. 5 mins to Enderamulla town. Peaceful neighbourhood.