Land for Sale in - Poddala

For sale by Dineth 20 Jul 10:55 amGalle, Galle

Rs 4,500,000 total price

බලගොඩ පෝද්දල ඉන්ධන පිරවුම්හල ඉදිරිපස , ගාල්ල බද්දේගම ප්‍රධාම මාර්ගයට 100m පමණ දුරින් පිහිටි අගනා ඉඩම් කැබැල්ල විකිනීමට ඇත.
තෙකලා විදුලිය , ළිං ජලය.
සුන්දර නිදහස් වටපිටාව.
Roller Shutter සහිත කාමර දෙකකින් යුත් කුඩා ගොඩනැගිල්ලක් ඉදිකර ඇත.
ලිද සහ වැසිකිලි ද ඉදිකර ඇත.
සම්පුර්ණ ඉඩම ගෙපල කපා ඇත. ( ඕනෑම ගොඩනැගිල්ලක් සෑදීමට හැකිවන අයුරින්)
ඉන්ධන පිරවුම් හල ඉදිරිපිට.
සාප්පු සංකීර්ණ සහ සියලුම ව්‍යාපාර වලට මැදිව පවතී.
වැඩි විස්තර සදහා අමතන්න.


Land type:
Commercial, Residential
Land size:
10.5 perches
Report this ad

Contact

  • 0776098099

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Chat


Share this ad
Promote this ad

Similar ads