පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිට කි.මී. 10 ක් නුදුරින් පිහිටි අගනා ඉඩම
මුළු ඉඩමම දර්ශීනය නැරඹුම් ස්ථානයකි. (View Point)
ගම්පොළ නගරයට විනාඩි 15 කින් ළගා විය හැක.
නිරවුල් පිරිසිදු , සින්නක්කර ඔප්පු
ඉඩම කාපට් මාර්ගයට යාබදව පිහිටා ඇත. ඉඩම දක්වා පිවිසුම් මාර්ග සහිතයි.
නිස්කලං සුන්දර වටපිටාව,
සංචාරක ව්‍යාපාරයකට, ආර්ථික බෝග වගාවකට, භාවනා මධ්‍යස්ථානයක් ආදී ඕනෑම කටයුත්තකට ඉතාමත් සුදුසු පරිසරයකි.