Land for Sale in Nuwara Eliya, Meepilimana
🟢නුවරඑළිය, මීපිලිමාන පර්චස් 25ක ඉඩමක් ඉතා අඩු මුදලට විකිණීමට.
🔰නුවරඑලිය, අඹේවෙල ප්රධාන මාර්ගයේ මීපිලිමාන.
🔰සංචාරක හෝටල්, නිවාඩු නිකේතන හෝ පදිංචිය සඳහා ඉතා සුදුසුයි.
අනාගතය උදෙසා ඉහල ආයෝජනයක්..
🔰කුඩා කාමරයක් සහිතයි. ජලය සහ විදුලිය සහිතයි.
🔰නුවරඑළිය නගරයේ සිට කිලෝමීටර් 7යි.
🔰කන්දේඇළ ජලාශය පෙනෙනෙ මානයේ. කන්දේ ඇළ හොලිඩේ රිසෝට් අසල.
🔰අඹේවෙලට, හොර්ටන්තැන්නට විනාඩි 20යි.
🔰ඉඩමට අඩි 15 පුළුල් ප්රවේශ මාර්ගය
🔰සියලුම පහසුකම් සහිතයි.
🔰හග්ගල කන්ද සහ සඳ තැන්න දර්ශනය වන මනස්කාන්ත පරිසරය.
🔰සංචාරකයින් බහුල වශයෙන් ගැවසෙන ප්රදේශයකි.
🔰පර්චසයක මිල - රු.790,000ක් පමණයි.
🔰ඉඩම පරීක්ෂාවෙන් පසු මිලගනන් සාකච්ඡා කරගත හැක.
🟢25 perches valuable land for sale in Meepilimana NuwaraEliya - Ambewela Road.
🔰Precious land for Residential, Commercial & Investment purposes. Most Suitable for Tourist Hotel, Guest House or House.
🔰Near Kande Ela Holiday Resort
🔰Kande ela lake view
360 Mountain, Canal & Tea estate views.
🔰Small annex with Water & Electricity.
🔰7km to NuwaraEliya Town
🔰Near Kande ela Lake
🔰20mins to Ambewela & Horton Plains.
🔰15 feet road access for Land
🔰All facilities available.
🔰Beautiful & Scenic environment area.
🔰Rs. 790,000 Per Perch.
Price can be negotiate after inspection.
🔰Location
https://maps.app.goo.gl/komxXkCph5Woz2dSA?g_st=iw
- Beware of online scammers. Don't share sensitive information (credit/debit card details, OTP messages etc.) with 3rd parties.
- Beware of online scammers. Don't share sensitive information (credit/debit card details, OTP messages etc.) with 3rd parties.
Land for Sale in Nuwara Eliya -Meepilimanna
11.5 perchesAUTH AGENTNuwara Eliya, Land For SaleRs 1,295,000 per perch48 daysLand for Sale in Nuwara Eliya -Meepilimanna
11.5 perchesAUTH AGENTNuwara Eliya, Land For SaleRs 1,295,000 per perch44 daysLand Sale in Nuwara Eliya Meepilimana Main Road
40.0 perchesNuwara Eliya, Land For SaleRs 750,000 per perch3 daysLands with beautiful mountain view Meepilimana Nuwara eliya
10.0 perchesAUTH AGENTNuwara Eliya, Land For SaleRs 1,395,000 per perch36 days