මොරටුව - විල්ලෝරාවත්ත මොල්පේ හන්දියට ආසන්නයෙන් පර්. 7.6ක තැනිතලා ඉඩමක් විකිණීමට ඇත.
ඉඩමේ සිට ගාලුපාරට කි:මී 1.8යි
පිළියන්දල කටුබැද්ද පාරට කි:මී 1.2යි
ඉතා සාමකාමී ඉහල නේවාසික වටිනාකමක් සහිත ප්‍රදේශයක මෙම ඉඩම පිහිටා ඇත. ප්‍රවේශ මාර්ගය අඩි 20.
👉 පර්චස් 7.6
👉 අඩි 20 පාර
👉 නිරවුල් ඔප්පු
👉 පර් 1ක මිල ලක්ශ12යි
🔹ඉඩම පරීක්ෂාවෙන් පසු මිල මදක් සාකච්චා කල හැක .
සියලුම විස්තර කියවා බලා නිවස / ඉඩම බැලීමට කලින් වෙලාවක් වෙන් කරගන්න
𝗣𝗹𝗲𝗮𝘀𝗲 𝗿𝗲𝘀𝗲𝗿𝘃𝗲 𝗮 𝘁𝗶𝗺𝗲 𝗶𝗻 𝗮𝗱𝘃𝗮𝗻𝗰𝗲 𝘁𝗼 𝗶𝗻𝘀𝗽𝗲𝗰𝘁 𝘁𝗵𝗲 𝗽𝗿𝗼𝗽𝗲𝗿𝘁𝘆.
👉 𝐂𝐚𝐥𝐥 𝐟𝐨𝐫 𝐦𝐨𝐫𝐞 𝐢𝐧𝐟𝐨 -
𝗔𝘀𝗶𝗿𝗶 𝗣𝗿𝗼𝗽𝗲𝗿𝘁𝗶𝗲𝘀 & 𝗟𝗮𝗻𝗱 𝗦𝗮𝗹𝗲𝘀 (𝗣𝗿𝗶𝘃𝗮𝘁𝗲) 𝗟𝗶𝗺𝗶𝘁𝗲𝗱
𝗢𝗳𝗳𝗶𝗰𝗲 𝗔𝗱𝗱𝗿𝗲𝘀𝘀
No. 227/5/A/5/3, Bandaragama Road, Kesbewa Junction (Infront of Electricity Board - Kesbewa)
බ්‍රෝකර්වරු කතා කිරීමෙන් වලකින්න
16th nov