Land For Sale in Monaragala
සින්නක්කර ඔප්පු .අක්කර 17ක ඉඩම සම්පුර්ණ මිල ලක්ශ 78කි (1) සින්නක්කර ඔප්පු අක්කර 10කට ඇත.අනෙක් අක්කර හත ඔප්පු රහිත ඉඩමේ ඉතිරි කොටස සම්පුර්ණ ඉඩමට ලක්ෂ 78කි (2) අක්කර 25යි සින්නක්කර ඔප්පු .ඔයකට මායිම්ව(මෙම ඉඩමට අලි වැටක් අවශ්‍ය වේ.) අක්කරයක මිල ලක්ෂ 08කි. (3)සින්නක්කර ඔප්පු අක්කර 07 ක ඉඩම වැවකට මායිම්ව (පොල් වගාව සමග) සම්පුර්ණ ඉඩම ලක්ෂ 80කි. (4)අක්කර 05ක සින්නක්කර ඉඩම .ප්‍රෙදාන කාර්පට් පාරට පුහුනලා තිබෙන ඉඩම සම්පුර්ණ ඉඩම ලක්ෂ 55කි. (5)සින්නක්කර ඔප්පු අක්කර 10යි. අමතරව අක්කර 08ක් සම්පුර්ණ ඉඩම ලක්ෂ 130කි . (6)සින්නක්කර ඔප්පු අක්කර 02ක් සම්පුර්ණ මිල ලක්ෂ 25කි. (7)සින්නක්කර ඔප්පු අක්කර 10ක ඉඩම සම්පුර්ණ මිල ලක්ෂ 175කි (8)සින්නක්කර ඔප්පු අක්කර 25ක ඉඩම (පොල් තේක්ක වගාවක් සමග )අක්කරයක මිල ලක්ෂ 18කි. ඉහත සදහම් ඉඩම් වලට අමතරව මාසිකව රුපියල් ලක්ෂ 25ක් පමණ ආදායම් ලැබෙන ඉඩම් කීපයක් විකිණීමට ඇත.සියලු ඉඩම් සින්නක්කර ඔප්පු සහිත නිරවුල් ඉඩම් වේ.*මේම ඉඩම් මා සතු ඉඩම් නොවේ .මෙම ඉඩම් මිලදී ගැනීම සදහා ගැනුම්කරුවන් සොයාදුන් පසුව මා හට සාදාරන මුදලක් ලැබේ.මේ වෙන විට ලාංකික මෙම්ම විදේශීය බොහෝ දෙනෙක් මා සොයාදුන් ඉඩම්වල සාර්තකව වැඩකටයුතු කරගන යනවා .ඔබගේ අවශ්‍ය තාවයට සරිලන ලෙස ඉඩම් සොයාදෙන්න පුලුවන් .ඉඩම් පරික්සා කිරීමෙන් පසු. ඔබටම ඉඩම් හිමිකරුවන් සමග සාකච්ඡා කර මිල ගනම් වෙනසක් කල හැකිය . මා හට දුරකතන ඇමතුමක් ලබා දී විස්තර ලබා ගන්න පුලුවන් .ගැනුම්කරුවන් පමනක් කතාකරන්න .* BM ඥානසේන .(බටගොඩ ) 0767080499(cal.whatsapp ) 0703082982
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!