සියලුම නාගරික පහසුකම් සහිතයි. ඉදිවෙමින් පවතින අධිවේගී පිවිසුමට කිලෝමීටර තුනයි. ගලායන ඔයකට මායිම්ව පිහිටා ඇති සුන්දර කඳු පන්තියකින් වටවුණු කුරුණෑගල නුවර ප්රධාන මාර්ගයට මුහුණලා ඇති ඉඩමෙහි ආඩම්බර හිමිකරුවෙකු වන්න. කුරුණෑගලට විනාඩි 20 යි. නුවරට විනාඩි 30 යි.