🏠Land of Dreams: Your Reality Awaits 🧑🏻🎨
***මතුගම - කොළඹ ප්රධාන පාරෙන්***
👉දොඩන්ගොඩ අධිවේගී පිවිසුමට විනාඩි 3යි.
👉මතුගම ටවුමට විනාඩි 5යි.
නල ජලය, විදුලිය, පුළුල් පාරවල්, පිරිසිදු ඔප්පු.
පර්චස් 10 වශයෙන් කට්ටි කල ඉඩම්.
පර්චසය රු. 550,000 සිට ඉහලට.
පොලියක් නැතුව ටික ටික ගෙවන්න
📞Call/ WhatsApp