Land For Sale In Matale

For sale by Lanka Enterprises MEMBER28 Sep 10:00 amMatale, Matale

Rs 215,000 per perch

Negotiable


පර්චස් 65ක වාණිජමය වටිනාකමක් ඇති මාතලේ - කවුඩුපැලැල්ල
පිහිටි මෙම ඉඩම විකුණනු ලැබේ.

මාතලේ - දඹුල්ල A-9 ප්රධාන මාර්ගයට මුහුණලා මෙම ඉඩම පිහිටා තිබේ.

මෙම තැනිතලා ඉඩම වඩාත් සුදුසු වන්නේ, නේවාසික හෝ ව්යාපාරික කටයුත්තකට ය.

සියලු පහසුකම් සහිතයි.

පිරිසිදු සින්නක්කර ඔප්පු.

පර්චසයක් ලක්ෂ: 215,000 ක් වෙ.

ඉඩම පරීක්ෂා කිරීමෙන් පසුව මිල ගණන් සාකච්චා කර ගත හැක.

මෙම ඉඩමට ඉතා පහසුවෙන් බැංකු ණය පහසුකම් ලබාගත හැක.

වැඩි විස්තර සඳහා පහත සඳහන් අංකයෙන් විමසන්න.

මෙම ඉඩම මිලදී ගන්නා අයගෙන් අප ආයතනය කිසිදු
කොමිෂන් මුදලක් අය නොකරන බව කරුණාවෙන් සලකන්න.

65 Perches Valuable land for sale.
Location: Matale, Kawdu palalla.
Land is Facing Directly Matale Dambulla A-9 Highway.
Ideal for BUSINESS OR RESIDENTIAL Purpose.
Price: 215.000 per Perches.
Bank loan obtainable.
Price can be negotiate after inspecting the Land.
Please contact for more details.

Please note: Our company do not charge any commission
From customers.


Address:
Matale, Kawdu palalla. A-9 Road.
Land type:
Commercial, Residential, Other
Land size:
65.0 perches
Report this ad

Contact

  • 0776582125
  • 0769970660

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Chat
Visit member's page
Lanka Enterprises

Where Dreams Come Home


Share this ad

Promote this ad

More ads from Lanka Enterprises