"La Paradiso " - මාරවිල නගර මධ්යයෙන්ම ඔබේ සිහින නිවහන තනා ගන්නට .....යලිත් කිසිදිනෙක නොලැබෙන අවස්ථාවක් දැන් MBSL එකෙන්
නිදහස සීමා වූ මහල් නිවාස ක්රමවලින් බැහැරව හිතේ හැටියට, තමන්ගේම සිහින නිවහන නිදහසේ හදාගන්න සුපිරිම ඉඩමක් අපෙන්..
හලාවත - කොළඹ ප්රධාන බස් මාර්ගයට මීටර් 50 ක දුරින් මාරවිල නගර මධ්යයෙන්ම හිතේ තියෙන නිවාස සිහිනය හැබෑ කර ගන්න අගනා බිම් කොටස්
සියලු අනුමැතීන් සහිත පිරිසිදු ඔප්පු
රජයේ පාසල්,ජ්යාත්යන්තර පාසල්, රෝහල්, සුප(ර්) මා(ර්)කට් වලට අතේ දුර
තෙකලා විදුලිය ( 3 phase electricity)
පර්චසය රුපියල් ලක්ෂ 03.30/= සිට
තාරයෙදූ මoමාවත්,
ඔබේ කැමැත්ත පරිදි සුරතල් සතුන් පවා බාධාවකින් තොරව නිදහසේ ඇතිකර ගැනීමටද හොදම තැනක්
MBSL නිවාස ණය සේවාද ලබාගත හැක
Rs 100,000/- ක අත්තිකාරමක් ගෙවා ඔබේ වටිනා ඉඩම දැන්ම වෙන්කරවා ගන්න
MBSL යනු ලංකා බැංකුවට අනුබද්ධ ආයතනයකි. ඔබ ගෙවන මුදලට රජ්ය රැකවරණය සහ උපරිම විශ්වාසය තහවුරුය.
‘La - Paradiso’ (In the center of Marawila Town) Exclusive lands from MBSL. Ideal location to build your Dream home or for an investment that will triple in a year.
50 meters to Maravila city - (Colombo - Chilaw main bus route )
Plenty of space for animal lovers to accommodate pets
Walking distance to Gov. Schools, Private Schools , Supermarkets, Shops, Banks, restaurants, salons etc
Inclusive of all facilities: electricity, 20ft wide tar roads, proper sewer systems
Special discounted prices starting from Rs 3.30Lks
Reserve with just Rs 100,000/= (Housing & Construction loans can be arranged )
MBSL is the Financial subsidiary of BOC ensuring maximum security and trust

Land for Sale in Marawila Town - Plot no 11
16.0 perchesMEMBERPuttalam, LandRs 5,520,000 total price9 daysLand for Sale in Marawila Town - Plot no 7
16.0 perchesMEMBERPuttalam, LandRs 6,352,000 total price7 daysLand for Sale in Marawila Town - Plot no 4
16.0 perchesMEMBERPuttalam, LandRs 330,000 per perch9 daysLand for Sale in Marawila Town - Plot no 16
15.3 perchesMEMBERPuttalam, LandRs 397,000 per perch9 days