⏩ නේවාසික භාවිතයට ඉතාමත් සුදුසු නිස්කලංක පරිසරය
⏩ මාලබේ නගරයට 2.5 කිලෝමීටර
⏩ අධිවේගී පිවිසුමට මිනිත්තු 10
⭕ ඉඩම ඇතුලත කොන්ක්‍රීට් කාණු සහිත අංග සම්පූර්ණ මාර්ග පද්ධතිය ( අඩි 20)
⭕ ජලය, විදුලිය ඇතුළු සියලු පහසුකම්
⭕ නිරවුල් ඔප්පු,
සහිත අංග සම්පූර්ණ පර්චස් 6 සිට බිම් කොටස්
💥සම්පූර්ණ ඉඩමේ වටිනාකම එක්වර ගෙවීමේ දී ආකර්ශනීය වට්ටම්💥
🔴 සම්පූර්ණ ඉඩමේ වටිනාකමින් 15% ක් ගෙවා ඉතිරිය ගෙවීමේ ක්‍රමයට ලබා ගන්න,
➡️ මාස 24 කින් පොලී රහිතව ගෙවීමේ හැකියාව
➡️ බැංකු ණය පහසුකම් ලබාගැනීමේ හැකියාව - අවශ්‍ය සියළු ලිපිලේඛන අප විසින් සකස් කර දෙනු ලබන අතර අවශ්‍ය සියළුම සේවාවන් ලබාදේ