Land for Sale in Kurunegala
Posted on 14 Feb 2:15 pm, Kurunegala, KurunegalaRs 20,000 per perch
Negotiable
Address:
Manahettiya, Weerabugedara
Land type:
Agricultural, Commercial, Residential, Other
Land size:
80.0 perches
Description
කුරුණෑගල රජයේ කාර්්‍යාල ඇතුලු සියලු පහසුකම් සහිත වීරඹුගෙදර නගරයේ කාපට් මාර්ගයකට මුහුණලා හා සුන්දර සුවිසල් වෙල් යායකින් වටවුනු පර් 80 ක ඉඩමක් විකිණීමට. කුරුණෑගල කොළඹ / මීගමුව / කුලියාපිටිය මාරගයට කිමි. 04යි. වීරඹුගෙදර නගරයට හා කුරුණෑගල කලුගමුව හරහා වාරියපොල බස් මාර්ගයට මීටර් 800යි. කුරුණැගලට කිමි 18යි. නාරම්මල නගරයට කිමි. 08යි. විදුලිය ට්රාන්ස්පෝමරයද ඉඩම අසලම. සින්නක්කර ඔප්පු. සුන්දර නිවසක් ඉදිකිරීමට/උත්සව ශාලාවකට ඉතා සුදුසුයි.
Similar ads
Land For Sale kurunegala
31.0 perchesKurunegala, LandRs 150,000 per perch51 daysLand for Sale in Kurunegala - Puththalam
17.5 perchesKurunegala, LandRs 590,000 per perch55 daysLand for Sale Kurunegala
33.0 perchesKurunegala, LandRs 175,000 per perch55 daysLand for Sale in Kurunegala
160.0 perchesKurunegala, LandRs 60,000 per perch39 days