🏡දොබගන්තැන්න වත්ත, මාදන, හිරිවඩුන්න.
🏡ඉඩම ප්රමාණය =අක්කර 1
🏡ඉඩමෙ නම =දොබගන්තැන්න වත්ත.
🏡ප්රාදේශීය ලේකම් කොට්ඨාසය =රබුක්කන.
🏡ප්රාදේශීය සභාව =රබුක්කන.
🏡කෑගල්ල රබුක්කන ප්රධාන මාර්ගයට දුර =750m.
🏡රන්දෙණිය මාදන හරහා දෙල්දෙනිය කාපට් පාරට සහ තවත් අතුරු මාර්ගයකට මුහුණලා ඉතා වැදගත් පරිසරක පිහිටි 100%ම තැනිතලා මෙම වටිනා ඉඩම විකිණීමට ඇත.
🏡නල ජලය, විදුලිය, සින්නක්කර ඔප්පු, කාපට් මාර්ගය සහිත මෙම වටිනා ඉඩම පදිංචියට හෝ වෙනත් ඕනෑම වයාපාරකට සුදුසුය.
🏡ඉඩම පරික්ෂා කිරීමට කලින් වේලාවක් වෙන් කර ගන්න.
🏡No Brockers Please.