"Dolce Vita" - මීගමුව, මඩම්පැල්ල - හිතට වදින කදිම තැනක්🏡🌄
නිදහස සීමා වූ මහල් නිවාස ක්‍රමවලින් බැහැරව හිතේ හැටියට, තමන්ගේම සිහින නිවහන නිදහසේ හදාගන්න සුපිරිම ඉඩමක් අපෙන්..🏠😃
මීගමුව - මීරිගම 251 බස් මාර්ගයට මුහුණලා වෙල් යායකට මායිම්ව සොබා සෞන්දර්යය සපිරි මනරම් පරිසරයක හිතේ තියෙන නිවාස සිහිනය හැබෑ කර ගන්න අගනා බිම් කොටස් දැන් MBSL එකෙන් ......☀
✅ප්‍රධාන මාර්ගයට මුහුණලා ඇති බැවින් ඔබේ ව්‍යාපාරික ස්ථානයද තනාගැනීමට කදිම ඉඩමක්...🏢
✅මීගමුව,කොච්චිකඩේ,කටාන, මඩම්පැල්ල නගරයන්ට අතේ දුරින්
✅සාමකාමී, නිදහස් වටපිටාව (රජයේ පාසල්,ජ්‍යාතන්තර පාසල්, රෝහල්, සුප(ර්) මා(ර්)කට් වලට ආසන්නයේ)🏪🏥
✅මීරිගම හා කටුනායක අධිවේගී පිවිසුම් වලට මිනිත්තු 5 දුර🛣️
✅පර්චසය රුපියල් ලක්ෂ 2.25/= සිට 💵
✅නල ජලය, තෙකළා විදුලිය, තාරයෙදූ මoමාවත්, කොන්ක්‍රීට් කාණු පද්ධතිය 🚿💡
✅ඔබේ කැමැත්ත පරිදි සුරතල් සතුන් පවා බාධාවකින් තොරව නිදහසේ ඇතිකර ගැනීමටද හොදම තැනක් 🐕🐈🐟
✅MBSL නිවාස ණය සේවාද ලබාගත හැක💰
✅Rs 100,000/- ක අත්තිකාරමක් ගෙවා ඔබේ වටිනා ඉඩම දැන්ම වෙන්කරවා ගන්න
✅බිම් කොටසක් මිලට ගන්නා ඔබට අනර්ඝ Samsung LED වර්ණ රුපවාහිනියක් හෝ Damro රෙදි සෝදන යන්ත්‍රයක් තෑගී
✅MBSL යනු ලංකා බැංකුවට අනුබද්ධ ආයතනයකි. ඔබ ගෙවන මුදලට රජ්‍ය රැකවරණය සහ උපරිම විශ්වාසය තහවුරුය.💪
✅ පමානොවන්න..දැන්ම අමතන්න
📞
‘Dolce Vita’ Negombo (Madampalla, Katana) : Exclusive lands from MBSL. Ideal locations to build your Dream home or for an investment that will triple in a year.😊🏘️
✅Peaceful & Spacious environment with zero restrictions unlike congested apartment complexes.🏢
✅Plenty of space for animal lovers to accommodate pets🐕🐈🐟
✅Immeasurable commercial opportunities due to located opposite a main road (ex: Shops, restaurants, salons and other businesses while residing up stairs)🏢
✅Minutes away from main towns: ‘Negombo, Kochchikade, Katana’ for all major hospitals, schools, highways and supermarkets 🏪🏥
✅Inclusive of all facilities: Water, electricity, carpeted roads, proper sewer systems💡🚿
✅Special discounted prices starting from Rs2.25 Lks 💵 ✅Free brand new Samsung TV or a Damro washing machine for every land
✅Reserve with just Rs 100,000/= (Housing & Construction loans can be arranged💰)
✅MBSL is a subsidiary of BOC ensuring maximum security and trust 😊💪
📱📞

Land for Sale in Katana - Plot no 31
10.0 perchesMEMBERGampaha, LandRs 255,000 per perch42 daysLand for Sale in Katana - Plot no 24
10.6 perchesMEMBERGampaha, LandRs 275,000 per perch42 daysLand for Sale in Katana - Plot no 26
10.65 perchesMEMBERGampaha, LandRs 270,000 per perch42 daysLand for Sale in Katana - Plot no 30
10.5 perchesMEMBERGampaha, LandRs 265,000 per perch42 days