Land located in Hikkaduwa Tourist area. Just 1km to Hikkaduwa Town, Beach, Bus Station, Railway station. Ideal for Tourism industry with villas in the surrounding. Silent place with electricity supply, Water supply and a well. 100% clear documents.
💥සංචාරක ආකර්ෂණය දිනාඇති හික්කඩුව නගරයට 1km දුරින් පිහිටි පර්චස් 35 ක ඉඩමක් විකිණීමට තිබේ .💥
👉 සංචාරක ව්‍යාපාරයක් පටන්ගන්න කෙනෙකුට ඉතා අගනා බිම් කොටසක් 🔥
👉හික්කඩුව මුහුදු තීරයට 1km.
👉සින්නක්කර නිරවුල් ඔප්පු / ප්ලෑන්
👉ස්වාභාවික විපත් කිසිවක් නැත.
👉ජලය සහ විදුලි පහසුකම් සහිතය .
👉 හරිත ශාකයන් වන පොල් සහ අඹ සහිත නිහඩ සහ පිරිසිදු භූමි භාගයකි . සංචාරක කර්මාන්තය සඳහා බෙහෙවින් උචිත නිරවුල් ඔප්පු සහිත ඉතා අගනා ඉඩම් කොටසකි .
⚡ පර්ච් 1= ලක්ශ 13 ( මිල ගණන් සාකච්ඡා කරගත හැකිය .)
⭕ Location - https://maps.app.goo.gl/uDpiS6LufJBznLoy7?g_st=ic
⭕ Address - No. 164, Kahatagahawatta, Wavlagoda, Hikkaduwa