ගොඩගම කොම්පයාහේන පාරේ සන්සුන් පරිසරයක පදිංචියට සුදුසු නිවාස ඉදිකිරීමට අනර්ඝ ඉඩමක්. හයිලෙවල් පාරට, ගොඩගම කොළඹ 190 බස් මාර්ගයට ඉතා ආසන්නයේ.
පර්චස් 12.0ක සමතලා සාරවත් ඉඩම. ඉඩම වටා තාප්පය ඉදිකර ඇත.
ඉඩමට අඩි 15 තාර පාර. පැහැදිලි පහසු ප්රවේශ මාර්ගය.
ඉඩමට නල ජල සැපයුම ලබාගෙන ඇත. විදුලිබලය සහ දුරකථන මාර්ග ඉතා ආසන්නයේ.