Land for Sale in - Delgoda

For sale by Priyalal Sirisena 9 Jul 9:02 amDelgoda, Gampaha

Rs 150,000 per perch

Negotiable


පර්චස් 12.5 ක හතරැස් ඉඩම. මෑතකදී කැබලි කරන ලද ඉඩමකි.
දෙපැත්තෙන්ම අඩි 12 පාරවල් දෙකක් සහිතයි. දෙල්ගොඩ නගරයට (නව නුවර පාරට) කිලෝමීටර් 4 යි
227 හේනේගම බස් මාර්ගයේ සිට මීටර් 250ක ඇවිදින දුර. බියගම වෙළද කලාපයට ආසන්නයේ පිහිටා ඇත. පූගොඩ- කොළඹ 224 ප්‍රධාන පාරට මීටර් 1800 යි.
දෙල්ගොඩ නගරයේ සිට කිලෝමීටර් 2.2ක් ගිය පසු මූකලාන හන්දියෙන් හැරී මීටර් 1800ක් ඇතුළත ඉඩම පිහිටා ඇත. කාපට් පාරේ සිට ඉඩම දක්වා මීටර් 250ක් කොන්ක්‍රීට් මාර්ගය.
යහපත් අසල්වැසි පරිසරය. පර්චසය 165,000/=. ඉක්මනින් විකිණීමට.
මිලගණන් සාකච්ඡා කරගත හැක.


Address:
Ahugammana, Delgoda.
Land type:
Residential
Land size:
12.5 perches
Report this ad

Contact

  • 0714656556

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Chat


Share this ad
Promote this ad

Similar ads