කර්මාන්තශාලාවකට හෝ ස්ථිර භෝග වගාවකට ඉතා අනර්ඝ ඉඩම විකිණීමට.
කොළඹ - දඹුල්ල ප්රධානයට කි.මී.02 යි.
ඉඩම පිහිටා ඇති අතුරු මාර්ගයට ඉඩමේ මුහුණත අඩි 300 යි.
පුද්ගලික නිවාඩු නිකේතනයකටද ඉතා අනර්ඝයි.
සුන්ඳර කඳු වැටියකට මුහුණලා ඇත.
අඩි 20 පුළුල් මාර්ග සහිතයි.
සියළු පහසුකම් ඇත.
Valuable land for sale for a factory or a permanent crop.
02 km to Colombo - Dambulla main road.
The face of the land is 300 feet to the by road where the land is located.
Great for a private resort too.
Facing a beautiful mountain range.
20 feet wide roads.
All amenities are available.