Land for Sale in Boralesgamuwa

For sale by Lifeline Property Developers MEMBER20 Jul 7:35 amBoralesgamuwa, Colombo

Rs 875,000 per perch

පිලියන්දල, කොට්ටාව, මහරගම, පන්නිපිටිය බොරලැස්ගමුව නගරවලට ආසන්නයෙන් තරු පන්තියේ බිම් කොටස්
341/2 ප්‍රධාන බස් පාරට මුහුණලා ආරක්ශිත ගේට්ටු සහ වට තාප්ප වලින් සමන්විත නේවාසික කලාපය

සීමිත ව්‍යාපාරික සහ නේවාසික බිම් කොටස් දැන් ඔබට කැමති පරිදි වෙන් කරවා ගත හැක

තෝරා ගැනීමට බිම් කොටස් රැසක්
පර්චස් 6.5, 6.8, 7.5, 8.3, 8.5, 8.6, 9.8, 10 ආදී වශයෙන් බිම් කොටස් 10ක්.
බිම් කොටස් සීමිතයි

ජාතික පාසල් / කඩිනම් ප්‍රවාහන සේවා / රෝහල් / සුපිරි වෙලදසැල් / ආර්ථික මධ්‍යස්ථාන / බැංකු ආදී පහසුකම් රැසක් සපිරි කොළඹ අහස යට පදින්චියට මෙන්ම ආයෝජනයට සුපිරි නේවාසික කලාපය
ගූගල් පිරික්සුම 6.826533, 79.931038

කඩිනම් බැංකු ණය සමග ගෙවීමේ ක්‍රම රැසක්


Address:
bokundara. boralesgamuwa
Land type:
Commercial, Residential
Land size:
9.8 perches
Report this ad

Contact

  • 0777078008
  • 0716908904

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Chat
Visit member's page
Lifeline Property Developers

Real Estate... Real Values



Share this ad
Promote this ad

More ads from Lifeline Property Developers