Land for sale in Ambalantota

For sale by Lasith 16 May 7:52 amAmbalantota, Hambantota

Rs 185,000 per perch

Negotiable


LAND FACING MATARA - HAMBANTHOTA MAIN ROAD.(1KM FROM NONAGAMA JUNCTION)
මාතර - හම්බන්තොට ප්රධාන මාර්ගයට මුහුණලා, නෝනාගම හංදියෙහි සිට මාතර දෙසට වෙන්නට, සංචාරක උස්සන්ගොඩ ආසන්නයෙන් නිවස සහිත පර්චස් 180ක ඉඩම විකිණිමට ඇත.

*සියලුම ලියකියවිලි සහ පිරිසුදු ඔප්පු
*සියලුම පහසුකම් වලින් සමන්චිතය(නළ ජලය,විදුලිය,පාසල්,දුරකථන පහසුකම්)
* අම්බලන්තොට නගරයට 3KM, හුන්ගමට 3KM
*දැනට මෙම ඉඩම තුල නිවසක් ද ඇත.තවද පලතුරු බොහෝග අඹ,දෙහි,දෙළුම්,නාරන් සරුවට වගා කර ඇත.

***ඉදිරියේදී දැවැන්ත සංවර්ධනයක් වීමට ඇති කලාපයක් තුල මෙම ඉඩම ඔබට නිසැක ආයෝජනයක් වනු ඇත.ඉක්මනින්ම විකිණීමට.වැඩි විස්තර සහ ඉඩම පැමිණ පරික්ෂා කිරීමට කතා කරන්න...***


Land type:
Commercial, Residential, Other
Land size:
180.0 perches
Report this ad

Contact

  • 0717676797

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Chat


Share this ad
Promote this ad

Similar ads