***අලුත්ගම මේ වටිනා අවස්ථාව ඔබ වෙනුවෙන්මයී ***
✅උසස්, සාමකාමී, වැදගත් ප්‍රජා වටපිටාව
✅අලුත්ගම - කාලවිල බස් පාර ඇවිදින දුරින් (400m)
✅ගාලු පාරට විනාඩි 10න් (4Km)
✅ බේරැවල (4Km) සහ අලුත්ගම (5Km) විනාඩි 10ක් පමණයි.
✅දර්ගා නගරයට 3Km
✅වැලිපැන්න අධීවෙගී පිවිසුමට විනාඩි 18න්
✅එදිනෙද ජිවිතයේ ඔබට අවශ්‍ය දෑ ඇතුළු සියලු පහසුකම් අතේ දුරින්