ආටිගල 219 බස් මාර්ගය අසලින්ම අගනා නේවාසික බිම් කොටස් ..
🔸මනාව සංවර්ධනය කරන ලද පර්චස් 6 යේ බිම් කොටස් ..
🔸219 බස් මාර්ගයට මීටර් 50 යි..
🔸හෝමාගම ,කඩුවෙල , හංවැල්ල ප්‍රධාන නගර වලට ඉක්මනින් ලගාවීම ..
🔸High level හා low level මාර්ගයන්ට මැදිව පිහිටීම..
🔸ආටිගල කණිෂ්ඨ විද්‍යාලයට මිටර් 100..
🔸නල ජලය ..
🔸විදුලිය ...
🔸නිරවුල් ඔප්පු හා සියලුම අනුමැතිය ..
අපගේ සුවිශේෂී ගෙවීමේ පහසුකම් ...
🔸වසර 5 දක්වා පොලියක් නොමැතිව ගෙවීමේ පහසුකම් ..
🔸බැංකු ණය අප විසින්ම සකසා දීම...