Land For Sale Embilipitiya
Posted on 11 Jan 7:10 pm, Embilipitiya, Ratnapuraඇඹිලිපිටිය රත්නපුර ප්‍රධාන මාර්ගයට මුහුනලා 97 හමාර බෝධිමලුව විදුහල ඉදිරිපිට අක්කර 4 ක ඉඩමකි.
සින්නක්කර පිරිසිදු ඔප්පු සහිතයි.
ජල විදුලි පහසුකම් සහිතයි.
සම්පූර්ණයෙන්ම පොල් වගාකර ඇත.
සංචාරක කර්මාන්තයට ඉතාමත් සුදුසුයි.
මිලගනන් සාකච්ඡා කරගත හැක.
මිල කෝටි 28
ඉඩමේ සිට ඇඹිලිපිටිය නගරයට කිලෝමීටර 8යි.
උඩවලව නගරයට කිලෝමීටර දෙකකි.
උඩවලව ඇත් අතුරු සෙවන ට කිලෝමීටර 3 යි.
උඩවලව ජාතික උද්‍යානයට කිලෝමීටර 5යි.
Embilipitiya is a 4 acre land in front of Bodhimaluwa Vidyalaya at 97.5
facing the Ratnapura main road.
Freehold with clean deeds.
Equipped with electric facilities.
Fully cultivated coconut.
Ideal for the tourism industry.
Prices are negotiable.
Price Rs280000000/=
8 km from the land to Embilipitiya town.
Two kilometers to Udawalawe town.
3 km to Udawalawe Elephant Sanctuary.
5 km to Udawalawe National Park
Land for sale embilipitiya.
40.0 perchesRatnapura, LandRs 200,000 per perch25 daysBuilding for Sale in Embilipitiya
6,300 sqftRatnapura, Commercial PropertyRs 57,500,00043 daysLand For Sale Udawalawa
120.0 perchesRatnapura, LandRs 21,000,000 total price14 daysHouse For Sale Udawalawa
Beds: 1, Baths: 1Ratnapura, HousesRs 4,500,0009 days