Land for Sale (commercial Land) - Chilaw

For sale by Sell Fast | හලාවත | MCI Ikman දැන්වීම් 6 Mar 2:56 pmChilaw, Puttalam

Rs 155,000 per perch

Negotiable


හලාවත කොළඹ ප්‍රදාන පාරට මුහුණලා ඇති වින්රෝස් ඉඩමෙන් ඉඩම් කැබැල්ලක්
ප්‍රදාන පාරේ සිට 3 වන ඉඩම
හලාවත කොළඹ ප්‍රදාන පාරේ පම්බල දිමුතු ආයතනය ඉදිරිපිට
පර්චස් 16 ක් හා සාරවත් පොල් ගස් 8ක් සහිත ඉඩම
පදිංචියට හෝ ව්‍යාපාර කටයුත්තකට සුදුසුය
අඩි 20 පුළුල් මාර්ගය , ජලය , විදුලිය පහසුකම්
වැදගත් නේවාසික පරිසරය (නිවාස ඉදිවෙමින් පවතී )
උස බිම (ගං වතුර අවදානමක් නොමැත )
සියලු පහසුකම් සහිතය (පාසල් , පල්ලි , අතේ දුරින් )
මුදල් හදිස්සියක් බැවින් වසරකට පෙර ගත් මුදලටම දෙනු ලැබේ
පර්චසය රු. 155000/-
වැඩි විස්තර සඳහා අමතන්න


Address:
Kakkapalliya , Chilaw
Land type:
Commercial, Residential
Land size:
16.0 perches
Report this ad

Contact

  • 0777974051

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Visit member's page


Share this ad
Promote this ad

More ads from Sell Fast | හලාවත | MCI Ikman දැන්වීම්