නිවස සමඟ ඉඩම
නිරවුල් ඔප්පුව
තනි අයිතිය
ඉඩම වටා දිග නවීන තාප්පය
ජල, විදුලි, දුරකථන පහසුකම් සහිතයි. දර්ශනීය නිසන්සල පරිසරය.
පදිංචියට හෝ ව්යාවපාරයකට ඉතාම සුදුසුයි.
පර්චස් 1ක මිල රු. 80000.00
ප්‍රධාන පාරට මුහුණලා බලංගොඩ නගරයේ සිට 2.5 km දුරින්, පෙට්ටිගල වත්ත ආසන්නව පිහිටා ඇත.
බ්‍රෝකර්වරු අනවශ්‍යයි. වහාම විකිණීමට.