නුවර- අම්පාර ප්රධාන මාර්ගයට මුහුණලා, පසුපසින් ඇළ සහ නිදහස් නිස්කලංක වෙල්යාය සහිත අම්පාර-උහන නගරයට නොදුරින් අගනා බිම් කොටස් කිහිපයක් 💪🏡
💧නළ ජලය
⚡ තෙකලා විදුලිය
🚍පුළුල් මාර්ග
🖼️නිරවුල් ඔප්පු සහිතව
රාජ්ය පාසල්, වෙළඳ සංකීර්ණ වගේම රෝහල් ඇතුලු ඔබේ අවශ්යාතා සෑම දෙයක්ම ඔබේ අතේ දුරින්ම...🤝
සියලුම පහසුකම් වලින් සංවර්ධිත මෙම ඉඩම,
*උහන නගරයට විනාඩි 10න්
*අම්පාර විනාඩි 20න්
ඉඩම් විස්තරය :
A : ප්රවේශ මාර්ගය : පර්: 15.8
B : ඉඩම් කැබැල්ල : පර්: 50
C : ප්රවේශ මාර්ගය : පර්: 06.4
D : ඉඩම් කැබැල්ල : පර්: 27.3
E : ඉඩම් කැබැල්ල : පර්: 29.9
මුළු ඉඩම් ප්රමාණය: පර්:129.4
විකිණීමට අදහස් කරණ ලද මුදල
B : ඉඩම් කැබැල්ල : පර්චසයක් රු.260,000/- බැගින් පර්: 50 ( නුවර - අම්පාර ප්රධාන මාර්ගයට මුහුණලා ඇත)
D : ඉඩම් කැබැල්ල පර්චසයක් රු.220,000/- බැගින් : පර්: 27.3
E : ඉඩම් කැබැල්ල : පර්චසයක් රු.200,000/- බැගින් පර්: 29.9 (ඉඩම පසුපසින් අළ සහ කුඹුර)
මුළු ඉඩම (පර්:129.4) සඳහා මිල: රු.24,000,000/- (මිල ගනම් සාකච්චා කර ගත හැක)