La Sachara Holiday Bungalow in Kandy

For rent by La Sachara Caters & Holiday Bungalow MEMBER28 Nov 1:31 pmKandy, Kandy

Rs 12,500 /night


මහල් දෙකකින් යුත් අප නිවාඩු නිකෙතනය කාමර 4කින් සමන්විත වන අතර 12 පමන පහසුවෙන්ම නවාතැන් ගත හැකිය (පිරිස වැඩි නම් mettrass ලබා දිය හැකිය ) .

නිදහස් පරිසරය පිහිටි මෙම නිවාඩු නිකෙතනයට නගරයේ සිට විනාඩි 10කින් පමන ලෙහෙසියෙන්ම ලගා විය හැකිය .

වාහන ගාල් කිරීමේ පහසුකම් ,උණුවතුර සහිත යාබද නාන කාමර ,Dialog Tv, වායුසමීකරණය කරන ලද කාමර ආදී පහසුකම් වලින් සමන්විතය .

සාධාරණ මුදලට කටට රහට ආහාර පාන රසවිදින්න

BBQ or Grill - Chicken ,Pork ,Fish or Vegetables

ඔබට දළදා මාලිගාවට කිරි ආහාර පූජා කරන්න අවශ්‍ය නම් අපගේ මුළුතැන්ගෙයි නොමිලේ ලබා දෙන්න අපි සූදානම් .

එන්න අපගේ නිවාඩු නිකෙතනයට , ඔබගේ නිවාඩුව සුව පහසුව ගත කරන්න .ඔබගේ පැමිණීම අපට ඉමහත් අඩම්බරයකි .

වැඩි විස්තරයක් අවශ්‍ය නම් නොපමාව අමතන්න

We are La Sachara holiday bungalow
Just 10min drive from kandy city

Newly renovated two storied bungalow with garden space

wide carpeted roads with ample parking

Consists four bed rooms can sleep 12 pax at once comfortably
Kids friendly

Meals available at reasonable rates

Breakfast / lunch / dinner
( Chicken ,Pork ,Fish and Sea food dishes available )

Visit us feel the difference

Double room rs.3000/-
Family room for 4pax rs.4500/-
Whole bungalow RS.12500/-

Feel free to contact for more info
(Prices subject to change without prior notice)


Address:
dharmashoka mawatha ,lewella ,kandy
Property type:
Holiday bungalow
Beds:
4
Baths:
4
Report this ad

Contact

  • 0767667567
  • 0812240874

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Chat
Visit member's page
La Sachara Caters & Holiday Bungalow

Real Estate for Your World


Share this ad

Promote this ad

More ads from La Sachara Caters & Holiday Bungalow