විස්තරය
✅ කුරුණැගල, මීගමු පාර, උහුමීය ප්‍රදේශයේ අලුතින් ඉදිකරන ලද සුඛෝපභෝගී නවීන Box දෙමහල් නිවස විකිණීමට ඇත. පර්චස් 15. නිරවුල් ඔප්පුව, අනුමත සැලැස්ම සහ COC සහතිකය. කුරුණැගල නගරයට මිනිත්තු 15. දම්බොක්ක සහ නාකලගමුව පිවිසුමට මිනිත්තු 10 යි.
* විශාල නිදන කාමර 3ක් සහ තවත් කාමර 1ක්.
* නාන කාමර 3ක්
* මුළුතැන්ගෙය
* ගරාජය
* සේවක වැසිකිළිය සහ අනෙකුත් සේදීමේ ප්‍රදේශය
* රූප් ටොප් 2ක
* එල්කාඩෝ රෝලර්ෂටර් ගේට්
* cctv කැමරා පද්ධතිය
* උණු වතුර
* ළිඳ සහ මායිම් බිත්ති
* තේක්ක දොර ජනෙල්
* 4*2 සුදු ටයිල්
* උද්‍යානය අලංකරණය
⭕ කරුණාකර ගැනුම්කරුවන් පමණක් අමතන්න
Description
newly buld luxury modern box house for sale in kurunegala, Negambo road uhumeeya. 15 perch. clear deed, approed plan and COC certificate. 15 minutes to kurunegala city. 10 minutes to Dambokka and Nakalagamuwa hayway entrance.
*large sitting area
*large 3 bed rooms and other 1 room.
*3 bathrooms
*panty and kitchen
*garage
*serant toilet and other washing area
*upper floor small sitting area
*2 balconies
*terrace
*rooftop
*Elcardo rollershutter geat and vicket
geat.
*cctv camera system
*Hot water
*well and boundry walls
*teak door and windows
*4*2 white tiles
*landscaping garden