කුරුඳුගහහැතැක්ම අධිවේගි පිවිසුමට ආසන්නව නිවසක් විකිණීමට.
*- අධිවේගී පිවිසුමට මීටර් 500ක දුර
*- කාමර දෙකක් සහිත කුඩා නිවසක් සමග
*- පර්චස් 17.5යි
*- නිස්කලංක පරිසරයක පිහිටි නිවස සහ ඉඩම විකිණීමට.