බිත්තර කිකිළියන්ගේ පොහොර විකිණීමට ඇත.
-අවුරුදු 2.5ක් පරණ බිත්තර කිකිළියන්ගේ පොහොර
-කුකුල් පොහොර කුඩු එක
-ඕනෑම බෝගයක් සඳහා අවශ්‍ය වන පොහොරකි.
-එළවලු සහ පලතුරු සඳහා වඩාත් සුදුසු පොහොර වර්ගයකි
-විශේෂයෙන් නුවර එළිය එළවලු බෝග වගාවන් සඳහා යෝග්‍ය වේ..
කුකුල් පොහොර 1kgක් - Rs.20
-ඕනෑම ප්‍රමාණයක් සැපයිය හැක...
ලංකාවේ ඕනෑම ප්‍රදේශයකට ප්‍රවාහනය කළ හැක..
වැඩිදුර තොරතුරු ලබා ගැනීම සදහා අමතන්න...
Asanka Perera Agro Farm
Dankotuwa
(රෝහල ළග සිට 1KM ක් පමණ දුරින්)