Japan Imported Kubota 4 Wheel Tractor, L2002DT with front bucket, Rotary & Mud Wheels, Un-registered. 916Hrs used. superb condition
ජපානයෙන් ආනයනය කල, මෙරට භාවිතා නොකල, කුබෝටා L2002DT 4 වීල් ටැක්ටරය, ඉදිරිපස බකට් එක සහිත වන මාදිලිය, රොටරිය සහ ජපන් මඩවීල්ද සමග විකිනීමට ඇත. වැඩ පැය 916.