ක්ෂේත්‍ර අලෙවි විධායක - ගාල්ල

Posted by Careers MEMBER
24 days
Apply for this job

Job location
Galle
Company / Employer
ikman.lk
Job type
Full Time
Industry
Ecommerce & Internet
Business Function
Sales & Distribution
Role / Designation
විධායක
Total vacancies
2
Required experience (years)
1

About the role

දිවයිනේ ප්‍රමුඛතම ජාත්‍යන්තර සමුහ සමාගමක් සදහා ක්ෂේත්‍ර නිලධාරින් බදවා ගනු ලැබේ

කොළඹ සහ ගාල්ල ප්‍රදේශ සදහා විශේෂයි

සිත්ගන්නාසුළු වැටුප් සහ දීමනා

අතිනවීන ලැප්ටොප් පරිගණකයක් සහ ස්මාර්ට් දුරකතනයක් ඔබට ලබාදෙනු ඇත

යතුරු පැදියක් තීබීම අනිවාර්ය වේ

ඔබත් මනා පෞර්ෂයක් ඇති සුහදශීලිව ගනුදෙනු කරුවන් සමග කටයුතු කීරීමට හැකි අයෙක්නම් බහු ජාතික සමාගමක රැකියාවක අත්දැකීම ලබාගෙන ඔබගේ අනාගතය සාර්ථක කරගන්න

Apply for this job