කර්මාතන්තශාලා ඇසුරුම් අංශ සේවක සේවිකාවන් - මාතලේ

Posted by Talent Job (pvt) Ltd MEMBER
9 days

Job location
Matale
Company / Employer
Talant Job Pvt Ltd
Job type
Full Time
Minimum qualification
Skilled Apprentice
Industry
Manufacturing
Business Function
Manufacturing
Role / Designation
ඇසුරුම් අංශ සේවක සේවිකාවන්
Educational specialization
Others
Salary (per month)
Rs 35,000 - 40,000
Maximum age
55
Gender preference
Any
Required experience (years)
0

About the role

දඹුල්ල , මාතලේ , වරකාමුර , දිගන , කුණ්ඩසාලේ , මහනුවර,කුරුණෑගල,අනුරාධපුර ,නාලන්ද,ගම්පොල,පේරාදෙණිය පිහිටි

බිස්කට් , ටොෆි , ටිපිටිප් , චොක්ලට් , අයිස්ක්‍රීම් , යෝගට්,කේක්,සෙල්ලම් බඩු,නුඩ්ලස්,ක්‍රීම්
කර්මාන්තශාලා ඇසුරුම් අංශ සෙවක සේවිකාවන් අවශ්‍යයි.

දක්ෂතාවය මත වෙනත් අංශ වෙත යොමු කෙරේ.

* වයස 17 - 55 ( ගැහැණු / පිරිමි )
* දිනක වැටුප 1500/-
* මාසිකව 40000/- දක්වා වැටුප් ගෙවීම්.
* ආහාර , නවාතැන් , ප්‍රවාහනය සැපයේ.
* යහළුවන් , විවාහකයින් එකම ආයතනයකට
* බදවා ගැනීම මාතලෙදි
~~දිනපතා / සතිපතා / මාසිපතා වැටුප් ගෙවිම~~

වැඩි විස්තර දැනගැනීම සඳහා විමසන්න.