කර්මාතන්තශාලා ඇසුරුම් අංශ සේවක සේවිකාවන් - ගිනිගත්හේන

Posted by Talent Job (pvt) Ltd MEMBER
4 days

Job location
Nuwara Eliya
Company / Employer
Talant Job Pvt Ltd
Job type
Full Time
Minimum qualification
Skilled Apprentice
Industry
Manufacturing
Business Function
Manufacturing
Role / Designation
ඇසුරුම් අංශ සේවක සේවිකාවන්
Educational specialization
Others
Salary (per month)
Rs 45,000 - 48,000
Maximum age
50
Gender preference
Any
Required experience (years)
0

About the role

පැළියගොඩ, නාරහේන්පිට, කඩවත, කැළණිය, පානදුර, රත්මලාන, කඩුවෙල, කටාන , පිළියන්දල, බොරලැස්ගමුව, කොටිටාව, හොමාගම, නිටිටඹුව පිහිටි

ජෑමි, බිම ,බිස්කටි, යෝගටි, pvc බට, සෝයාමිටි, ප්‍රින්ටින්, නුල්ඩස්, වතුර බෝතල්, තේ කොළ, පැන් , පැන්සල් කර්මාන්තශාලා සදහා ඇසුරැමි අංශ සේවක,සේවිකාවන් අවශ්යයි.

දක්ෂතාවය මත වෙනත් අංශ වෙත යොමු කෙරේ.

* වයස 17-50(ගැහැණු/පිරිමි)
* දිනක වැටුප 1900/-දක්වා .
* රැකියාව මත මාසික වැටුප රැ 48000/- දක්වා
* ආහාර,නවාතැන් සැපයේ
* යහළුවන් විවාහකයින් එකම ආයතනයකට
* පැමිණි දිනම රැකියාවට
* බදවා ගැනීම මරදාන කාර්යාලෙදි

~~දිනපතා/සතිපතා/මාස්පතා වැටුප් ගෙවිම~~

වැඩි විස්තර දැන ගැනිම සදහා විමසන්න.