කර්මාතන්තශාලා ඇසුරුම් අංශ සේවක සේවිකාවන් - බණ්ඩාරවෙල

Posted by S S I M Company MEMBER
10 days

Job location
Badulla
Company / Employer
S S I M Company
Job type
Full Time
Minimum qualification
Skilled Apprentice
Industry
Manufacturing
Business Function
Manufacturing
Role / Designation
ඇසුරුම් අංශ සේවක සේවිකාවන්
Educational specialization
Others
Salary (per month)
Rs 40,000 - 45,000
Maximum age
55
Gender preference
Any
Required experience (years)
0

About the role

බදුල්ල , බණ්ඩාරවෙල , බලංගොඩ , හපුතලේ , මොනරාගල , ඇඹිලිපිටිය , වැල්ලවාය , රත්නපුර ඇතුළු දිවයිනේ ඕනෑම ප්‍රදේශයකින්

ඇහැලියගොඩ , අවිස්සාවේල්ල , ඉංගිරිය , හොරණ ,කඩුවෙල , ඇඹිලිපිටිය , පිලියන්දල , කොට්ටාව , නිට්ටඹුව , පන්නිපිටිය , පානදුර පිහිටි

බිස්කට් , බීම , ටයිල් , නූඩ්ල්ස් , සෝයාමීට් , මෙට්ට , ප්ලාස්ටික් , ප්‍රින්ටින් , අත් ග්ලවුස් , කාඩ්බෝඩ් , පිටිකල පොල් කිරි කර්මාන්තශාලා සඳහා ඇසුරුම් අංශ සේවක සේවිකාවන් අවශ්‍යයි.

දක්ෂතාවය මත වෙනත් අංශ වෙත යොමු කෙරේ.

* වයස 17 - 55 ( ගැහැණු / පිරිමි )
* පැය 08 - 12 සේවා කාලය
* රැකියාව මත මාසික වැටුප රු. 45 000/-
* ආහාර , නවාතැන් , ප්‍රවාහනය සැපයේ.
* යහළුවන් , විවාහකයින් , කණ්ඩායම් එකම ආයතනයකට
* පැමිණි දිනම රැකියාවට

~~ දිනපතා / සතිපතා / මාස්පතා වැටුප් ගෙවීම් ~~

වැඩි විස්තර දැන ගැනීම සඳහා විමසන්න.


Similar ads