කර්මාන්තශාලා සේවක සේවිකාවන් - වත්තේගම

Posted by Job One (Pvt) Ltd MEMBER
12 days

Job location
Kandy
Company / Employer
Job One Pvt Ltd
Job type
Full Time
Minimum qualification
Skilled Apprentice
Industry
Manufacturing
Business Function
Manufacturing
Role / Designation
ඇසුරුම් අoශ සේවක සේවිකාවන්
Educational specialization
Others
Salary (per month)
Rs 40,000 - 45,000
Total vacancies
50
Maximum age
50
Gender preference
Any
Required experience (years)
0

About the role

නුවර ,කුණ්ඩසාලේ ,හැටන් ,පොලොන්නරුව ,අනුරාධපුර ,කඩුගන්නාව ,නුවරඑළිය ,කටුගස්තොට ඇතුළු දිවයිනේ ඕනෑම ප්‍රදේශයකින්

බිස්කට් ,චොකලට් ,කුලුබඩු ,අත් ග්ලවුස් ,පොල්කිරි ,ගිනිකූරු ,ටයර් ,වතුර බෝතල් ,නූඩ්ල්ස් ,සෝයා කර්මාන්තශාලාවන් සදහා
ඇසුරුම් අoශ සේවක සේවිකාවන් අවශ්‍යයි.

දක්ෂතාවය මත වෙනත් අoශ වෙත යොමු කෙරේ.

සුදුසුකම් :-
* වයස 17 - 50 අතර
* ගැහැණු /පිරිමි දෙපාර්ශවයෙන්ම බදවා ගැනේ.
* පුහුණුව අවශ්‍ය නොවේ.

ප්‍රතිලාභ :-
* ආහාර ,නවාතැන් ,සැපයේ
* මාසික වැටුප 45000/- දක්වා
* යහළුවන් / විවාහකයින් එකම ආයතනයකට.
* දුර පළාත් වලින් විශේෂයි .

ඔබ මේ සදහා සුදුසුම පුද්ගලයානම් APPY FOR THIS JOB හි සදහන් දුරකථන අoකය හරහා අයදුම් කරන්න.