මෙන්න විශේෂ වාසියක් 🔥🔥
මෙවැනී හොදා ගුණාත්මක අස්වැන්නක් ලබාගැනිමට ... කරදහයියා පොහොර යොදා වෙනස අත්දකින්න .රුපියල් 95 කින් , ඔබේ අසලම ඇති දුම්රියපොළ වෙතට. ... දැන්ම කතාකරන්න .
50 පොහොර බැගයම = රුපියල් 650 යි.
ආයුබොවන් , danu product ආයතනයේ පිටුව වෙත සාදරයෙන් පිළිගනිමු . වසර ගණනක් ගුණාත්මක පොහොර නිශ්පාදන සැපයුම්කරුවන් වූ අප විසින් ඔබට කරදහයියා පොහොර තව දුරටත් සැපයිමට සුදානම් .♻️🌾🌾
✔️කරදහයියා පොහොර වැදගත් වන්නේ ඇයි?
# වෙළෙඳපොල තුල පවා සිලිකන් පොහොර ලබාදිමට වෙනත් ආදේශක නොමැති වීම.
# ශාකයේ දීලීර , බැක්ටීරියා රෝග මර්ධනය .
# ශාකය ශක්තිමත් වීම / දැඩි වීම ( එම නිසා රෝග අවම විම.)
# පසේ ලවණතාව පාලනය / පස සාරවත් වීම.