කාමර 2.
නානකාමරය.
සේවක නානකාමරය.
සාලය.
පැන්ට්රිය.
ටයිල් නැත.
උඩුමහල කොටසක් සාදා ඇත.
ත්රී රොද රථයක් සදහා පාර්කින්.
තාප්ප ගේට්ටු.
හෝකන්දර හන්දියට මීටර් 200යි.
මාලබේ පාරට මීටර් 100යි.
විද්යාල හන්දියට කිලෝමීටර් 1යි.
තලවතුගොඩ නගරයට කිලෝමීටර් 3යි.
මාස 6ක අත්තිකරම් අනිවාර්ය වේ.
මිල 36000/=
මිල ගණන් සාකච්චා කල හැක.