Upper
අයිතිකරුගේ නිවසේ උඩුමහලේ කාමරයක් කුලියට.
පිරිමි අයෙකු හෝ පිරිමි දෙදෙනෙකු සදහ පමණයි.
රැකියාවක් ඇති.
කාමරය.
නානකමරය.
පැන්ට්රිය සහ කබඩ්.
ෆුල් ටයිල්.
බැල්කනි.
වට තාප්ප ගේට්ටු.
බයිසිකල් පාර්කින් ඇත.
ගලවිලවත්ත හයිලෙවල් පාරට මීටර් 100.
කොට්ටාව නගරයට කිලොමීටර් 3යි.
හෝමාගම නගරයට මීටර් 500යි.
මාස 2ක අත්තිකාරම්.
මිල 40000/-
තනි පුද්ගලයකු සදහා මිල ගණන් වෙනස් වේ.