Korean 7 Day Whitening Night Cream

For sale by PrettyLady.lk 15 Feb 2:02 pmColombo 9, Colombo

Rs 1,500


Pretty Lady SKIN WHITE 7 DAY Whitening Night Cream
Visible Results in a week
glass clear skin whitening
Rosy pinkish korean white skin
නිශ්පාදනය පිලිබඳ විස්තර:
මෙහි අඩංගු&උපරිම වූ සම සුදු කරවීමේ ක්‍රියාකාරිතවය ඉක්මන් කරවන ප්‍රභල විශ්වාසනීය වූ අන්තර්ගතයන් සමෙහි සියලු ස්ථර මත ක්‍රියා කර ඔබට මෙතෙක් කිසිම දිනක ලබාගත නොහැකි වූ උපරිම සුදක් හා පැහැපත් මුහුණක් ලබාදේ.
මෙමඟින්,
✔කළු ලප,
✔දුඹුරු පැහැ ලප,
✔කහ ලප සහිත සම,
✔Black Heads,
✔රැලි වැටුණු බව,
✔ක්‍රීම් වර්ග, භාවිතයෙන් ඇතිවුන ආසාත්මිකතා,
✔සමෙහි ඇති අනෙකුත් ව්‍යාකූලතාවයන්,
සියල්ල දිනපතා මෙය භාවිතයෙන්& ඉවත් වී පැහැපත්,පිරිසිදු පෙනුමැති ඉතා ලස්සන මුහුණකට හිමිකම් කිව හැකි&බව තහවුරු කර තිබේ.

තවද මෙහි,
❌ බ්ලීචින්
❌ රසදිය
❌Hydroquinone
අඩංගු නැත.භාවිතයේදී හම ගැලවී යාම,බිබිලි,කුරුලෑ ඒම සහ සම නලියන බවක් ඇති නොවන බව සහතික කර ඇත.
සුදු වෙන්න ආසයිද..
ඉන්ජෙක්ෂන් ගහන්නේ නැතුවම ඒ colour එකම ගන්න පුලුවන් නම් කොච්චර හොදයිද..
යහලුවන්ව පෙම්වතාව සැමියාව surprise කරන්න ඔබේ ලස්සන පැහැය දිනෙන් දින අලුත් කරගන්න..
කුරුලෑ පිග්මන්ටේශන් රතු ලප කැලැල් ඇක්නි හා සිදුරු wrinkles sun damage
Bleaching effect නැති කරගන්න කැමතිද
Travel කරද්දී හැමෝම ඔයා දිහාම බලාඉන්න තරමට බලන හිතෙන විදියේ පැහැපත් පෙනුමක් නිරෝගි ලස්සන රත්තරන් පාට සමක් ලබාගැනිමට ඔයත් කැමතිද
ගමනක් යනකොට ඔයාගේ දිහා කෙනෙක් දෙපාරක් හැරිලා බලනවට ඔයාගෙ සම තවත් සුදු කරගන්න කැමතිද
ඉන්ජෙක්ෂන් කරන්න
ෆේශල් කරන්න..
කැප්සියුල් බොන්න
ඕරල් spray විදින්න බය ඔයාලට දැන් ඒවා කරන්න අවශ්‍ය නෑ
ග්ලුටාතයොන් ක්‍රිම් එක antioxidants එකක් නිසා මේ සියලුම ප්‍රතිඵල දැන් ඉක්මනින් ලබාගන්න පුලුවන් ඔබේ සිහිනය සැබෑ කරගන්න අවස්තාවක්
බ්ලිචින් නෑ.
මකරි නෑ
සතියෙන් සුදු වෙන අහිතකර ද්‍රව්‍ය නෑ..
සෞඛ්‍ය ආරාක්ශිතව සනාත කර ඇති නිසා බයවෙන්න දෙයක් නෑ..
අතුරු ආබාධ නෑ
මේ නිශ්පාදනය ඉතාම අපුරු සංයෝගයක් මගින් මෙහි ඇති ග්ලුටාතයොන් ආර්බ්‍යුටින් කොජික් ඇසිඩ් හා විටමින් c මගින් ඔබේ සම දිනෙන් දින සුදු වෙමින් ලස්සන වීම මෙහි ඇති විශේශම දෙයයි..
මෙහි ඇති සංයුතිය තායිලන්තයේ ඉතා ඉහල මට්ටමක විද්‍යාත්මකව තහවුරු කර ඇති බව විශ්වාසයෙන් කිව යුතුයි..
මෙයින් ඔබේ සමේ ගැටලු රැසකට විසදුමක් ලබාගන්න පුලුවන්
නිවසටම ගෙන්වාගන්න දැන්ම


Condition:
New
Item type:
Grooming / bodycare
Report this ad

Contact

  • 0752826476

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Chat

Share this ad

Promote this ad

Similar ads